Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 September 2017 - 22:44
සිල් රෙදි නඩුව ගැන නීති විවරණයක් සකස් කරන බව මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි
19

Shares
2,378

Views
නීතිය පිළිබදව ජනතාවට අවබෝධයක් නොමැති හෙයින් සිල් රෙදි නඩුව පිළිබදව නීති විවරණයක් සකස් කිරීමට අපේකෂා කරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිටගේ සුවදුක් විමසීම සඳහා අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණි මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් අවභාවිත කර සිල් රෙදි බෙදීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටගේ සුවදුක් විමසීම සඳහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ වැලිකඩ රිමාන් බන්ධනාගාරයට පැමිණියා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,168 Views
12,800 Views
5,028 Views
2,847 Views
68 Views
9,256 Views
Top