Hirunews Logo
%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%9A
Sunday, 17 September 2017 - 13:29
උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටියෙන් අවහිර වේ
6,352

Views
උද්ඝෝෂණයක් හේතුවෙන් කොල්ලුපිටියෙන් ගාලු පාර අවහිර වී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මියන්මාරයේ පවතින ගැටුම්කාරී තත්වය පිළිබඳ ඇමරිකානු තානාපති කාර්යාලයට ලිපියක් භාරදීමටපැමිණි පිරිසක් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවන බවයි.  

මේ වනවිට උද්ඝෝණයේ නිරත කිහිපදෙනෙකු ලිපිය භාරදීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය තුළට ගොස් ඇති බවද වාර්තාවනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
21 Views
10,680 Views
58 Views
75 Views
323 Views
12,300 Views
Top