Hirunews Logo
%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%93%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 17 September 2017 - 13:52
වහා පියවරක් ගන්නැයි ජගත් සංවිධාන මහ ලේකම් අවුන්සාන් සුඛීට කියයි
46

Shares
5,551

Views
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණනින් රට හැර පලා යාම වැළැක්වීම සඳහා වහා පියවරක් ගන්නැයි ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මියන්මාර නායිකා අවුන්සාන් සුඛීගෙන් ඉල්ලීමක් කළා.

මියන්මාරයේ නිල නායිකාව නොවුනද එරට වත්මන් ආණ්ඩුවේ සැබෑ නායිකාව වන්නේ ඇයයි.

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ගැටළුව නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ අවුන්සාන් සුඛීගේ කීර්තිනාමයටද කැළලක් වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මියන්මාර හමුදා ප්‍රහාර හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පලා යන බව ජගත් සංවිධානයේ අදහසයි.

මේ නිසා හමුදා මෙහෙයුම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසයි මහ ලේකම් ගුටේරස්, අවුන්සාන් සුඛීගෙන් ඉල්ලා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
844 Views
12,464 Views
4,996 Views
2,728 Views
1,213 Views
8,796 Views
Top