Hirunews Logo
%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+07+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 17 September 2017 - 14:36
හබරණදී දින 07 ක් වයසැති බිළිඳෙකු සුනඛයෙකුට ගොදුරු වෙයි (ඡායාරූප)
698

Shares
83,764

Views
දින 07 ක් වයසැති බිළිඳෙකු සුනඛයෙකු සපාකෑමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හබරණ - නාමල්පුර - ආසිරිගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම දරුවාගේ මව, බිළිඳා නිවසේ බිම නිදි කර මදුරු දැළකින් වසා මුළුතැන්ගෙයි ආහාර පිස තිබෙනවා.

එම අවස්ථාවේදී එහි පැමිණි අසළ නිවසක සිටි සුනඛයෙකු බිළිඳා සපා කා ඇති බවයි වාර්තාවන්නේ.

සුනඛයා සපාකෑමෙන් හිසට තුවාල සිදුවූ බිළිඳා ඇතුළත් කර ඇත්තේ හබරණ රෝහලටයි.

පසුව දඹුල්ල රෝහලට බිළිඳා මාරුකර යවා ඇති නමුදු, එහිදී එම බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මියගිය බිළිඳාගේ මවගේ වයස අවුරුදු 24 ක් වන අතර, ඇයට වයස අවුරුදු 6 ක සහ 2 ක දියණියන් දෙදෙනෙකුද සිටිනවා.





ඡායාරූප - දඹුල්ල කාංචන ආරියදාස

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
483 Views
3,538 Views
5,674 Views
4,969 Views
116 Views
5,074 Views
Top