Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 17 September 2017 - 14:46
විදුලි සේවක වර්ජනයට තවත් දෙපිරිසක් එක්වෙයි
25

Shares
3,035

Views
විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ වැඩ වර්ජනයට එක්වීමට විදුලි අධිකාරීවරුන් සහ සහකාර විදුලි ඉංජිනේරුවන් තීරණය කර තිබෙනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කළේ විදුලි ඉංජිනේරුවන් හැරෙන්නට අනෙකුත් සියලුම නිලධාරීන් මේ වන විට වර්ජනයට සහය පළ කර ඇති බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරියට වැටුප් ගෙවීමේදී බරපතල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් විදුලිබල වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය පස්වන දිනටත් අද  ක්‍රියාත්මකයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
844 Views
12,464 Views
4,996 Views
2,728 Views
1,213 Views
8,796 Views
Top