Hirunews Logo
%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C
Sunday, 17 September 2017 - 14:53
නීතිගරුක රියදුරන්ට පොලීසියෙන් ත්‍යාග
41,440

Views
නීති කඩන රියදුරන් වෙනුවට නීතිගරුක රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට සති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැළසුම් කර තිබෙනවා.

හෙට දිනයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදීම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, තෝරාගත් නීතිගරුක රියදුරන්ට ත්‍යාග වවුචරයක් සහ ස්ටිකරයක් පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම වැඩසටහන අගෝස්තු 15 වනදා සිට 20 වනදා දක්වා මහනුවර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අතර, එහිදී විනයගරුක රියදුරන් 300 දෙනෙකුට ත්‍යාග සහ වවුචර්පත් පිරිනමනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
303 Views
672 Views
3,440 Views
2,143 Views
19 Views
30,062 Views
Top