Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 17 September 2017 - 15:09
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය සමඟ නව ආරක්ෂක ගිවිසුමක් සැළසුම් කරයි
9,198

Views
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් අනතුරුවද ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව පවත්වාගෙන යාම සඳහා නව ආරක්ෂක ගිවිසුමකට එළඹීම සඳහා අදහස් කරන බව බ්‍රිතාන්‍යය ස්වදේශ ලේකම් ඇම්බර් රඩ් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් නව ආරක්ෂක ගිවිසුම සකස් විය යුතු ආකාරය පිළිබඳව ඇය වැඩිදුර තොරතුරු හෙළිදරව් කර නැහැ.

ස්වදේශ ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළේ ලන්ඩනයේ උමං දුම්රියක බෝම්බයක් පිපිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.

ඉන් පසු එරට ත්‍රස්ත ප්‍රහාර අවදානම ඉහළම මට්ටමකට ගෙන ඒමට අගමැතිනි තෙරේසා මේ කටයුතු කළා.

අයි.එස්. සංවිධානය වගකීම භාරගත් එම බෝම්බ පිපිරුම මේ වසරේ බ්‍රිතාන්‍යයේ වාර්තාවූ පස්වන ත්‍රස්තවාදී සිදුවීමයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
303 Views
672 Views
3,440 Views
2,143 Views
19 Views
30,062 Views
Top