Hirunews Logo
%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+14+%E0%B7%83%E0%B7%84+15+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Sunday, 17 September 2017 - 16:03
වර්ජිත විදුලි සේවකයින්ට 14 සහ 15 යන දින වැටුප් සහිත නිවාඩු දෙන්නැයි විෂය භාර ඇමතිගෙන් උපදෙස්
2,985

Views
විදුලි සේවකයින් වර්ජනයේ යෙදුනු පසුගිය 14 සහ 15 යන දින දෙක වැටුප් සහිත නිවාඩු දින ලෙස සේවකයින්ට ලබාදීමට පාලන අධිකාරියට උපදෙස් දී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ සියලු විදුලිබල සේවකයින්ට හෙට දිනයේ සේවයට වාර්තා කරන ලෙස ඉල්ලීමක් කරන බවයි.

ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට තවදුරටත් විවෘත බව ද විෂය භාර අමාත්‍යවරයා සදහන් කළා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල සේවකයන් පසුගිය 14 සහ 15 යන දෙදින තුළ වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර පසුව එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කරනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
483 Views
3,538 Views
5,674 Views
4,969 Views
116 Views
5,074 Views
Top