Hirunews Logo
%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 17 September 2017 - 16:39
දේව රූපය පිටුපසින් මතුවූ මත්ද්‍රව්‍ය (ඡායාරූප)
13,888

Views
මෙරට තහනම් කරන ලද එන්සි නැමැති පකිස්තානයෙන් ආනයනය කරන ලද මත්කුඩු ටින් 20ක් සමඟ සැකකරුවකු බගවන්තලාව නගරයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව නගරයේ පිහිටි වෙළෙඳසැලක දේව රූපයක් පිටුපස මෙම එන්සි ටින් තොගය සඟවා තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

පාසල් සිසුන් සහ වතුකරයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් මෙම මත් ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් අඩංගු ටින් එකක් රැපියල් තුන්සියක් වැනි මිලකට අලෙවි කර ඇති බවට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරිමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
483 Views
3,538 Views
5,674 Views
4,969 Views
116 Views
5,074 Views
Top