Hirunews Logo
%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 17 September 2017 - 17:14
මහබාගේ වෙඩි තැබිමක්
2,806

Views
කැළණිය - මහබාගේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් අද පස්වරුවේ අදාල වෙඩි තැබීම සිදුව ඇති බවත්, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් පොලීසිය සඳහන් කළා.

මහබාගේ පිහිටි පෞද්ගලික ඉඩමක කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් පස් කැපීම් කටයුතු සිදු කිරීමට සුදානම් වන විට ඉඩමේ හිමිකරු පැමිණ අදාල කටයුත්ත වහා නවතන ලෙස පවසමින් අහසට වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේදී ඉඩමේ අයිතිකරු සහ අදාල පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
21 Views
10,680 Views
58 Views
75 Views
323 Views
12,300 Views
Top