Hirunews Logo
%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+03%E0%B6%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 17 September 2017 - 18:40
සාර්ථක සැත්කමකින් අවුරුදු 03ක දරුවෙකුගේ හිසෙහි තිබූ උණ්ඩ කැබැල්ලක් ඉවත් කරයි
40

Shares
4,917

Views
අවුරුදු 03ක් වයසැති දරුවෙකුගේ හිසට වැදුණු උණ්ඩ කැබැල්ලක් සාර්ථකව ඉවත් කිරීමට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මෙලෙස අද ශල්‍යකර්මයකට භාජනය කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන අතර, ඔහු නිවසේ තිබූ වායු රයිෆලයකින් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවකදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ශල්‍යකර්මයට භාජනය වූ කුඩා දරුවා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු සිරිපා කරුණාව - 2018
Saturday, 20 January 2018 - 17:01
මෙරට සංවිධාන වන්නා වූ මහා වන්දනා චාරිකාව හිරු සිරිපා කරුණාව - 2018, සාර්ථකව අවසන් වුණා.කොළඹ, අනුරාධපුර,... Read More
News Image
Hiru News Programme Segments
21 Views
10,680 Views
58 Views
75 Views
323 Views
12,300 Views
Top