Hirunews Logo
%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+-+%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 17 September 2017 - 19:03
නාය යාම් අවදානමක් නිසා, රත්නපුර - වේවැල්වත්තේ පවුල් 90ක් ඉවත් කරයි
45

Shares
5,478

Views
නාය යාමේ අවධානමක් හේතුවෙන් රත්නපුර - ගලබඩ - දෙමළ විද්‍යාලය ආසන්නයේ පිහිටි සිල්වර් ලෑන්ඩ් වතු යායේ පවුල් 90ක පුද්ගලයින් 343ක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය දිනවල ඇති වූ වැසි තත්වයත් සමඟ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකල නාය යෑම් අවදානම් තත්වයක් හේතුවෙන් මෙම පවුල් ඉවත් කළ බවයි රත්නපුර ප්‍රාදේශීය ලේකම් චිත්‍රා කෝට්ටේවත්ත කියා සිටියේ.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
483 Views
3,538 Views
5,674 Views
4,969 Views
116 Views
5,074 Views
Top