හෙට රාත්‍රී සිට 25 දක්වා කොටහේන අලුත් මාවත සම්පුර්ණයෙන් වැසේ

Thursday, 21 September 2017 - 19:33

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+25+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
හෙට රාත්‍රී 9 සිට 25 වනදා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාවත සම්පුර්ණයෙන් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

අලුත් මාවතේ නව ජල නල එලීමේ ව්‍යාපෘතියක් මීට හේතුවයි.

ඒ අනුව අදාළ කාලසීමාව තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories