නූගත් දේශපාලනඥයින්ට නිසි අවස්ථාවේදී ජනතාව පිළිතුරු ලබා දෙනු ඇති - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

Thursday, 21 September 2017 - 19:51

%E0%B6%B1%E0%B7%96%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
භික්ෂූන් වහන්සේට අශීලාචාර ලෙස කතා කළ නූගත් දේශපාලනඥයින්ට නිසි අවස්ථාවේදී ජනතාව පිළිතුරු ලබා දෙනු ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ දූෂණ විරෝධී පෙරමුණ අද පස්වරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories