විසඳුම් සඳහා වන මාර්ගය අගමැති පහදයි

Friday, 22 September 2017 - 18:55

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
රටේ ප්‍රධාන ගැටලුවට විසඳුම සඳහා වන මාර්ගය ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අන්තර් වාර්තාවේ ඇතුළත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ගාල්ල - වැකුණුගොඩ නිල සෙවණ නිවාස යෝජනා ක්‍රමයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මිලදී ගත් නිවාස 100ක් විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories