මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් චෝදනාවක්

Friday, 22 September 2017 - 19:23

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ආණ්ඩුව සම්මත කළ පනත හරහා පළාත් සභා මැතිවරණය වසරකින්වත් පැවැත්විය නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

සංවිධාන කිහිපයක එකතුවෙන් අද පෙරවරුවේ කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් පළ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories