නවසීලන්ත මහමැතිවරණයෙන් පාලක පක්ෂය ඉදිරියෙන්

Saturday, 23 September 2017 - 16:02

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
නවසීලන්ත මහමැතිවරණයෙන් එරට පාලක ජාතික පක්ෂය ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

මහමැතිවරණයේ සියයට 70 ක පමණ ඡන්ද මේ වනවිට ගණනය කර අවසන්ව ඇති අතර එහිදී කම්කරු පක්ෂය පරාජය කරමින් මෙලෙස පාලක පක්ෂය ඉදිරියෙන් පසුවන බව සදහන්.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලින් සියයට 46 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔවුන් ලබාගෙන ඇති අතර, කම්කරු පක්ෂය ලබාගෙන ඇත්තේ සියයට 35 ක ඡන්ද ප්‍රතිශතයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories