පොල් ගොඩියක මිල උපරිම සිල්ලර මිලත් ඉක්මවයි

Saturday, 23 September 2017 - 19:47

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පොල් ගොඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75 ක් වියයුතු බව පොල්වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්, කොළඹ හා ඒ අවට වෙළෙඳපොලේ අද දිනය තුළ පොල් ගොඩියක් අලෙවි වූයේ රුපියල් 85 ක් 100 ක් වැනි මිලකටයි.

පොල්මිල ඉහළ යාම සම්බන්ධයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් අප විමසීමක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories