පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම - දෙල්නේගම මංසන්ධිය අසළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
අද අලූයම තඹුත්තේගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, මියයාමට හේතුව නිශ්චිතව කිව හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවයි තඹුත්තේගම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories