කසල තේ කිලෝ දෙදහසක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Sunday, 24 September 2017 - 16:23

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිඹුල ප්‍රදේශයේදී කසල තේ කිලෝ දෙදහසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මස්කෙළිය ප්‍රදේශයේ සිට කොටගල වෙළඳසැලකට කසල තේ රැගෙන එන බවට ලැබුනු තොරතුරකට අනුවයි දිඹුල පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම පුද්ගලයන්ට කසල තේ ප්‍රවාහනයට බලපත්‍රයක් ද නොතිබු බව ද සඳහන්.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ හෙට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය ගාමිණී බණ්ඩාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories