නීතිවිරෝධී මත්පැන් ඇති බවට සැකපිට කුලියාපිටිය - වහුමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා නිවැසියන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
නිවැසියන් චෝදනා කළේ, නිලධාරීන් සිය ඥාතියෙකුට මාංචු දැමූ නමුත් ඔහුව රැගෙන නොගොස් වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු රැගෙනගොස් ඇති බවයි.
ඊයේ රාත්‍රී 7.30 ට පමණ කුලියාපිටිය - වහුමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණි නිලධාරීන් හා නිවැසියන් අතර, බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

Follow US
Most Viewed Stories