විරෝධතාවක් හේතුවෙන් මැදිරිගිරිය - හිඟුරක්ගොඩ මාර්ගය මැදිරිගිරිය කළගෙඩිපාලම අසලින් මේ වනවිට අවහිර වී තිබෙනවා.
වන අලින්ගෙන් ආරක්ෂාවීම සඳහා අලි වැටක් ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම විරෝධතාව දියත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories