සංචාරකයන්ට තහනම් වූ යාල වනෝද්‍යානයේ සිදුවෙන ජාවාරම

Tuesday, 26 September 2017 - 21:14

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
නියං තත්වය හේතුවෙන් කොටස් කිහිපයක් සංචාරකයන්ට තහනම් කර ඇති යාල වනෝද්‍යානයේ වැලි කැපීමේ ජාවාරමක් පිළිබඳව අප හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (25) හෙළි කළා.

එහිදී හෙළි වුණේ මෙම ජාවාරම සිදුකිරීම සඳහා තිස්සමහාරාම පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන්ගේ අනුදැනුමද ලැබී ඇති බවයි.

වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වනෝද්‍යානය වසා තැබීමට තීරණය කළද ඊට මුවා වී මෙලෙස එහි සම්පත් විනාශ කිරීම සිදුකරනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories