Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 12 October 2017 - 15:00
වැල්වැටිතුරෙයි මුහුදේ පාවූ කෝටි දෙකක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ (ඡායාරූප)
9,427

Views
යාපනය - වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 2 කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ නාවික හමුදාවට ලද තොරතුරකට අනුව කේරළ ගංජා කිලෝ 153 ක් ඊයේ මෙලෙස සොයා ගෙන ඇති බවයි.

එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ගෙනවිත් අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක / මාධව කුලසුරිය
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
260 Views
6,474 Views
5,967 Views
6,060 Views
287 Views
7,981 Views
Top