Hirunews Logo
%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+ASP+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 12 October 2017 - 16:41
තරුණයෙකුට පහරදුන් තංගල්ල ASP මාතරට මාරු කරයි
8,372

Views
හම්බන්තොට විරෝධතාව අතරතුර තරුණයෙකුට පහරදුන් තංගල්ල සහකාර පොලිස් අධිකාරි තුෂාර දලූවත්ත වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කොට්ඨාශයට මාරු කර යවා තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුවයි.

පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා නිලධාරින් 3 දෙනෙකු පත් කර ඇති බව ද පොලිස් කොමිසම ප්‍රකාශ කළා.

එමෙන්ම, පහරදීම සම්බන්ධයෙන් පොලීසිය සහ මානව හිමිකම් කොමිසම ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, හම්බන්තොට පසුගියදා ඇති වූ විරෝධතාවය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, ඇතුළු තවත් පිරිසක් අද (12) තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණියා.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top