Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 October 2017 - 18:06
උත්සව අත්තිකාරම් වැඩිකරන ලෙස වතු හාම්පුතුන්ට ඉල්ලීමක්
14

Shares
1,794

Views
එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවෙකුට රුපියල් දස දහසක උත්සව අත්තිකාරමක් ලබාදෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය වතු හාම්පුතුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට දීපවාලි උත්සවය වෙනුවෙන් එක් වතුකම්කරුවෙකුට රුපියල් 6500 ක මුදලක් අත්තිකාරම් ලෙස ලබාදෙන බව සදහන්.

නමුත්, වර්තමානයේ පවතින ආර්ථික මට්ටම් සැලකිල්ලට ගනිමින් එය දසදහස දක්වා වැඩිකරන දෙන ලෙස වතු හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
630 Views
6,162 Views
5,944 Views
5,982 Views
234 Views
7,693 Views
Top