Hirunews Logo
%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%AB%29
Thursday, 12 October 2017 - 18:44
චාවකච්චේරියේ තරුණයින් දෙදෙනෙක් කපාදමයි (සී.සී.ටී.වී දර්ශණ)
363

Shares
43,563

Views
යාපනය,චාවකච්චේරි, නුනාවිල් ප්‍රදේශයේදී අද(12) උදැසන සිදුකළ කපා දැමීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.
 
චාවකච්චේරි පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වි ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

තුවාලකරුවන් යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පවසනවා.
 
පොලිසිය පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන‍ තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,302 Views
15,272 Views
605 Views
1,413 Views
286 Views
16,706 Views
Top