Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 12 October 2017 - 19:14
අමරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වෙයි
22

Shares
2,756

Views
යුනෙස්කෝ සංවිධානයෙන් අමරිකාව ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම සංවිධානය ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවට චෝදනා කරමිනුයි අමරිකාව මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඉදිරියේදී නිරීක්ෂකයෙක් ලෙස කටයුතු කරන බව ද අමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top