Hirunews Logo
%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Thursday, 12 October 2017 - 19:20
කරුවලගස්වැව වෙඩි තැබීමට දෙදෙනෙකු අත්අඩංගුවට ගනී
949

Views
පුත්තලම - කරුවලගස්වැව - සියඹලෑව වැව් රක්ෂිතයේදී අද (12) අලූයම සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිතයේ දඩයමේ පැමිණි පුද්ගලයින් පිිරිසක් දැව ජාවාරමේ නිරතව සිටි පිරිසකට එල්ල කළ අදාළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වයස අවුරුදු 18 ක් සහ 31ක් වන ඔවුන් සියඹලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොලීසිය සදහන් කළේ රක්ෂිතයේ සතුන් දඩයම් කිරීම සඳහා පැමිණි එම පිරිස වන සතුන්යැයි සිතා දැව ජාවාරමේ නිරතව සිටි පිරිසට වෙඩි තබා ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top