Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
Thursday, 12 October 2017 - 19:22
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ගැසට් පත්‍රය ලබන සතියේ ප්‍රකාශයට
954

Views
පළාත් පාලන ඡුන්ද විමසීමට අදාළ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් ලබන සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

අදාළ පනත්වලට අද (12) කතානායක කරූ ජයසූරිය අත්සන් කළා.

එම අවස්ථාවට එක්වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වැඩිදුරටත් සදහන් කළේ පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදීත් පැවැත්වීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි නිෂ්චිත දිනය ප්‍රකාශ කළ හැක්කේ අදාළ පනත් විෂය භාර අමාත්‍යවරයා ගැසට් කිරීමෙන් පසුව බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
658 Views
494 Views
5,406 Views
3,946 Views
49 Views
13,604 Views
Top