Hirunews Logo
%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Thursday, 12 October 2017 - 20:04
ගිනි අවියක් සහ ජීව උණ්ඩ 8 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
1,186

Views
ගිනි අවියක් සහ ජීව උණ්ඩ 8 ක් සමග ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ අල්මාරියක සගවා තිබියදී මෙම ගිනි අවිය සහ උණ්ඩ හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනු තොරතුරකට අනුව මෙහෙයුම සිදුකර තිබෙනවා.

හිටපු හමුදා සෙබලෙකු වන සැකකරු තවත් ගිනි අවියක් රුපියල් ලක්ෂ 3 කට තවත් අයෙකුට අලෙවි කර ඇති බවට ද තොරතුරු පවතින බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම පුද්ගලයා හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top