Hirunews Logo
%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 October 2017 - 22:09
රෝගී දරුවෙකු රැකබලා ගනිමින් දුෂ්කර ජීවිතයක් ගෙවන අසරණ පවුලක්
886

Views
රෝගී දරුවෙකු රැකබලා ගනිමින් දුෂ්කර ජීවිතයක් ගෙවන අසරණ පවුලක් පිළිබඳ පුවතක් කඩුගන්නාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

කඩුගන්නාව අලගල්ල ප්‍රදේශයේ කුලී නිවසක පාදිංචිව සිටින අමායා ශාවින්දි අවුරුදු පහ හමාරක දැරියක්.

පවුලේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දුටු අමායාට කුඩාකල මොළයට විෂබීජයක් ඇතුළු වීම නිසා දැඩි ලෙස රෝගීවූ බව ඇයගේ මව්පියන් පවසනවා.

එමෙන්ම ඇය ස්නායු අබාධයකින්ද පෙළන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top