Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Friday, 13 October 2017 - 7:46
අනුරාධපුර නිවසක තිබී අභිරහස් ලෙස මියගිය යුවළකගේ සිරුරු සොයාගනී
3,159

Views
අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකින් අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු අද උදෑසන සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න තවමත් තොරතුරු අනාවරණ වී නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
382 Views
159 Views
5,383 Views
3,836 Views
492 Views
13,191 Views
Top