Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 16:06
සියලූ කාර්යාල දුම්රිය පස්වරුවේ ධාවනය වන බව පාලක මැදිරිය කියයි
28

Shares
3,448

Views
සියලූ කාර්යාල දුම්රිය අද පස්වරුවේ සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

වර්ජන ක්‍රියාමාර්ගය අවසන් වී තිබුණත් අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වුණා.

කෙසේ වෙතත්, වර්ජනයෙන් පසු දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මේ වන විට සේවයට වාර්තා කර ඇති බැවින් නියමිත වේලාවට සියලූ දුම්රිය ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top