Hirunews Logo
%E0%B6%A7%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Friday, 13 October 2017 - 17:14
ටැම්පිට විහාර සංරක්ෂණයට ජනපතිගෙන් උපදෙස්
6

Shares
834

Views
බෞද්ධ විහාර සම්ප්‍රදායේ සුවිශේෂ නිර්මාණයක් වන ටැම්පිට විහාරවල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදියි.

මෙරට ටැම්පිට විහාර 204ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඉන් 6ක සංරක්ෂණ කටයුතු දැනට නිමා වී තිබෙනවා.

මේ අතර, තවත් ටැම්පිට විහාර 85ක සංරක්ෂණ කටයුතු සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ මූල්‍ය ප්‍රතිපාදන නොඅඩුව ලබාදෙන ලෙසටයි බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top