Hirunews Logo
%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+16+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
Friday, 13 October 2017 - 17:18
අඟුණුකොළපැලැස්සේ නව බන්ධනාගාරය 16 වන දා විවෘත වේ
13

Shares
1,625

Views
තංගල්ල බන්ධනාගාරය වෙනුවට අගුණුකොළපැලැස්සේ ඉදිවූ නව බන්ධනාගාරය ලබන 16 වන දා විවෘත වනවා.

පිහිණුම් තටාකයක්, ක්‍රීඩා පිටියක්, බන්ධනාගාර නිලධාරීන්ගේ දරුවන්ට පෙර පාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් මෙම බන්ධනාගාරය තුල පිහිටා තිබීම විශේෂත්වයක්.

මෙය ජාත්‍යන්තරය ප්‍රමිතියෙන් ඉදිකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
182 Views
15,150 Views
5,358 Views
3,750 Views
421 Views
12,907 Views
Top