Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%9A%E0%B6%9C%E0%B6%9F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Friday, 13 October 2017 - 17:29
කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
15

Shares
1,840

Views
පවතින අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මේ හේතුවෙන් අගලවත්ත, බදුරලිය, පාලින්ද නුවර සහ ඉංගිරිය යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

මේ අතර දිවයිනට උතුරු දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
182 Views
15,150 Views
5,358 Views
3,750 Views
421 Views
12,907 Views
Top