Hirunews Logo
%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 17:32
දේශපාලනඥයන් විදුහල්පතිවරයෙකු ප්‍රසිද්ධියේ විවේචනය කරයි
928

Views
අද (13) අරණායක උස්සාපිටිය රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම සඳහා අමාත්‍ය කබිර් හෂීම් සහභාගි වී ඇති අතර එහිදී සමරු ඵලකයක් සකස් කර නොමැති වීම ඇතුළු කරුණු කිහිපයක් නිසා හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක හා එජාපයේ අරනායක සංවිධායකවරයා ප්‍රසිද්ධියේ දොස් පවරා තිබෙනවා.

රටේ ප්‍රබල ඇමැතිවරයෙක් පැමිණි විට සමරු ඵලකයක් සකස් කළ යුතු බවත් ආරාධනා පත්‍රයේද වරදක් තිබූ බවත් පවසමින් හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදුහල්පතිවරයාට චෝදනා කර තිබුණා.
 
මෙහිදී අරණායක එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද, අරණායක සම්බන්ධීකාරක කමිටුවේ සම සභාපතිවරයාද විදුහල්පතිවරයා ඇතුලු ආචාර්ය මණ්ඩලය විවේචනය කර තිබෙනවා.

න්‍යාය පත්‍රයේ කථාවක් නොතිබුණ නමුත් එජාප සංවිධායකවරයාට කථාවක් කිරීමට ඉඩදී ගුරුමණ්ඩලය අවසානයේ විශාල අපහසුතාවයකට පත්වූ බවයි විදුහල්පතිවරයා පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.




හෙම්මාතගම - සමන් විජය



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
260 Views
6,474 Views
5,967 Views
6,060 Views
287 Views
7,981 Views
Top