Hirunews Logo
%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Friday, 13 October 2017 - 18:57
බෙලිඅත්ත භාරගන්නැයි මහින්දට ඇරයුම්
9

Shares
1,124

Views
බෙලිඅත්ත ආසනය භාරගෙන පක්ෂයේ ජයග්‍රහණය සඳහා එක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ආරාධනා කරනවා.

එහි සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අත්තනගල්ල ආසන සංවිධායකවරිය ලෙස පත් කළ හිටපු ජනාධිපතිවරියට ද මහමැතිවරණට ඉදිරිපත්වීමේ ගැටළුවක් නොමැති බවයි.

මේ අතර, නව ආසන සංවිධායක ධූර පත් කිරීමට නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් බව විශේෂ කාර්ය භාර අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ අද පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
704 Views
6,711 Views
5,397 Views
4,947 Views
111 Views
38,926 Views
Top