Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 19:01
වෙනස අපහසු බව එජාපය කියයි
8

Shares
981

Views
වෙනසක් ඇති කිරීම පහසු කාර්යයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

මාවනැල්ල - අරණායක රිවිසඳ ජාතික පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ උත්සවයට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තම ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බවත්, ඉදිරියේදී වෙනස්කම් රාශියක් බලාපොරොත්තු විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top