Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+6%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
Friday, 13 October 2017 - 19:03
පුංචි ඡන්දයේ නාම යෝජනා, දින 6කින් තීන්දු වන ලකුණු
7

Shares
925

Views
මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් ලබන අඟහරුවාදා ගැසට්  කළ හොත් නාම යෝජනා කැදවීමේ දිනය, 19 වන දා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එම පනත්, විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අද කොමිසම වෙත භාරදීමෙන් අනතුරුවයි.

ඒ අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එහිදී ප්‍රකාශ කළේ ලබන සතිය තුළ එම පනත් ගැසට් කිරීමට තමන් කටයුතු කරන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පෙත්තගම පුරාණ රජමහා විහාර රක්ෂිතයේ මහා පරිමාණයේ දැවජාවාරමක්
Wednesday, 11 October 2017 - 11:23
පුත්තලම,මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම... Read More
News Image
Hiru News Programme Segments
475 Views
296 Views
5,390 Views
3,891 Views
5 Views
13,345 Views
Top