Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 13 October 2017 - 19:13
උතුරේ ජන ජීවිතය හර්තාලයෙන් අඩාල වෙයි
15

Shares
1,896

Views
සිරගතව සිටින දෙමළ සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් උතුර පළාතේ අද දිනය පුරා හර්තාලයක් ක්‍රියාත්මක වුණා.

මේ හේතුවෙන් පළාතේ සියලූම දිස්ත්‍රික්කවල දෛනික කටයුතු අඩාල වූ අතර, රාජ්‍ය ආයතන සහ පාසල් තුළ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට ඉන් බාධා එල්ල වුණා.

බොහෝ ප්‍රදේශවල සියලූ කඩ සාප්පු වසා දමා තිබූ අතර, ඇතැම් ප්‍රදේශවල කළු කොඩි ද ඔසවා තිබෙනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

හර්තාලය අතරතුර යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල අද පෙරවරුවේ විරෝධතා ව්‍යාපාර ද සංවිධානය කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top