Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
Friday, 13 October 2017 - 19:24
අන්තරේ මානව හිමිකම් කොමිසමට
6

Shares
806

Views
සයිටම් විරෝධී ජන පවුර පසුගිය 10 වන දා සංවිධානය කර තිබූ උද්ඝෝෂණ පා ගමනට පොලීසිය පහරදීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා.

පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු මංගල මද්දුමගේ මෙලෙස අදහස් පළ කළා.

ඔහු එහිදී කියා සිටියේ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකට, පොලිස්පති පූජිත ජයසුන්දරට සහ කොල්ලූපිටියේ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙලෙස මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top