රඛා යළි සිරියා හමුදා යටතට

Tuesday, 17 October 2017 - 9:07

%E0%B6%BB%E0%B6%9B%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7
අයි.එස්. ත්‍රස්තයන් ග්‍රහණයේ පැවති සිරියාවේ රඛා නගරය වසර 03කට පසු මුදා ගැනීමට ඇමරිකාව සහය දක්වනු ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා සමත්ව තිබෙනවා.

මේ පිළිබද නිළ නිවේදනය ඉදිරියේදී සිරියානු රජය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයි.එස්. ත්‍රස්තයන් රඛා නගරය සිය ග්‍රහණයට ගනු ලැබුවේ 2014 වසරේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories