ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ විශේෂ රැස්වීමක් අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සකස් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් එදින සිට දින 3ක් පැවැත්වෙන විවාදයට අදාළ න්‍යාය පත්‍රය සකස් කිරීමට නියමිත බවයි එම මෙහෙයුම් කමිටුවේ සාමාජික, අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මස 21 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

Follow US
Most Viewed Stories