ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙකු පත්කර තිබෙනවා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඔවුන් සිය පත්වීම් ලිපි ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 5 සඳහා මෙලෙස නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර තිබෙනවා.
එහිදී අම්පාර දිස්ත්‍රික්කයට සංවිධායකවරුන් 5 දෙනෙකු පත්කර තිබීමද විශේෂත්වයක්.

Follow US
Most Viewed Stories