ඉදිරි දිනවලදී තද සුළං

Wednesday, 18 October 2017 - 8:11

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
ඉදිරි දිනවලදී ගොඩබිම සහ මුහුදු ප්‍රදේශවල තද සුළං පැවතිය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින හරහා තද සුළං ඇති විය හැකියි.

මීට අමතරව කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ද රළු ස්වභාවයක් ගනු ලබන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories