අඩි සීයේ විරෝධතාවය තවමත්

Thursday, 19 October 2017 - 19:44

%E0%B6%85%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
වන්දි නොලැබුණු බව පවසමින් හම්බන්තොට - සූරියවැව - අඩි 100 පාරේ - නබඩගහවැව ප්‍රදේශයේ ජනතාව ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (19) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

පුද්ගලයින් 5 දෙනෙකු ඊට එක්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories