කෝප් සිව්වැනි වාර්තාව පාර්ලිමේන්තුවට

Thursday, 19 October 2017 - 19:48

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සිව් වන වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

2016 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 2017 වර්ෂයේ පෙබරවාරි මාසය දක්වා වූ කාලසීමාව කමිටුව විසින් විමර්ශනයට ලක් කළ ආයතන 15 කට අදාළ නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත්.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් අද පැවැත්වුණා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories