නිට්ටඹුවේදී අත්අඩංගුවට ගත් හිිමිනම ළඟ හැඳුනුම්පත් දෙකක්

Friday, 20 October 2017 - 18:47

%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8+%E0%B7%85%E0%B6%9F+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ගල්කිස්සේ මියන්මාර සරණාගතයින් රදවා සිටි ස්ථානයේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් සිංහලේ ජාතික බලවේගය සංවිධානයේ මහලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් නිට්ටඹුවේදී පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

එහිදී ඔහු සදහන් කළේ අත්අඩංගුවට ගත් හිමියන්ට ගිහි සහ පැවිදි වශයෙන් ජාතික හැඳුනුම්පත් දෙකක් තිබූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories